දෙවියන්වහන්සේගේ හඬ හඳුනාගැනීම
වසර ගණනාවක පර්යේෂණවලින් පසුව, වෘකයන්ට එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීමට උපකාර වන වෙනස් කටහඬවල් ඇති බව විද්‍යාඥයින් දැනගෙන ඇත. නිශ්චිත ශබ්ද විශ්ලේෂණ කේතයක් භාවිතා කරමින්, වෘකයෙකුගේ කෑගැසීමේ විවිධ වෙළුම් සහ ස්වර භාවිතයෙන් නිශ්චිත වෘකයන් සියයට සියයක් නිරවද්‍යතාවයකින් ඇයට හඳුනා ගැනීමට හැකි වූ බව එක් විද්‍යාඥවරියක් සොයා ගත්තාය.
දෙවියන්වහන්සේ තම ප්‍රේමණීය මැවීම්වල වෙනස් කටහඬවල් හඳුනාගැනීම පිළිබඳ බොහෝ උදාහරණ බයිබලයේ දැක්වේ. උන්වහන්සේ මෝසෙස්ට…
පව් දුරු කිරීම
අපේ ආලින්දයේ වත්තේ වතුර බටය අසල වල් පැළෑටියක් පැලවී තිබෙන බව මම දුටු විට, එය හානිකර නොවන බව දැක මම, එය නොසලකා හැරියෙමි. කුඩා වල් පැළෑටියක් අපගේ වත්තේ තණකොළ වලට හානියක් විය හැක්කේ කෙසේද? නමුත් සතියෙන් සතිය පසු වූ විට, එම කරදරකාරී පැළෑටිය කුඩා පඳුරක් තරම් වර්ධනය වී අපගේ මිදුල අත්පත් කර ගැනීමට පටන් ගත්තේය. එහි දඬු අප ඇවිදින මාර්ගයේ…
යාච්ඤා කාඩ්පත්
මම පීඨයේ සාමාජිකයෙකු ලෙස සේවය කළ කාලයේ ලේඛන සම්මන්ත්‍රණයක් අතරතුර, කාඩ්පතේ පිටුපස අතින් ලියන ලද යාච්ඤාවක් සහිත තැපැල් කාඩ්පතක් ටැමි මට ලබා දුන්නාය. ඇය පීඨයේ චරිතාපදාන කියවූ බවත්, සෑම කාඩ්පතකම නිශ්චිත යාච්ඤාවක් ලියා, ඒවා අප වෙත ලබා දෙන විට යාච්ඤා කළ බවත් ඇය පැහැදිලි කළාය. ඇගේ පෞද්ගලික පණිවිඩයේ විස්තර ගැන විස්මයට පත් වූ මම, ටැමිගේ හැසිරීම හරහා මා දිරිමත් කිරීම…
මට සිතාගන්න පමණයි හැකි වන්නේ
නමස්කාර කණ්ඩායම “මට සිතාගත හැකිය” යන ගීතිකාව වාදනය කිරීමට පටන් ගත් විට කාන්තාවකට පිටුපසින් මම දේවස්ථානයේ වාඩි වී සිටියෙමි. කාන්තාවගේ මිහිරි කටහඬ මගේ කටහඬත් සමඟ සමපාත වූ අතර මා දෑත් ඔසවමින් දෙවියන්වහන්සේට ප්‍රශංසා කළෙමි. ඇයගේ සෞඛ්‍ය ප්‍රශ්න ගැන මට පැවසීමෙන් පසු, ඇයගේ ඉදිරි පිළිකා ප්‍රතිකාර අතරතුර අපි එකට යාච්ඤා කිරීමට තීරණය කළෙමු.
මාස කිහිපයකට පසු, ලුයිස් මට පැවසුවේ ඇය මිය…
ජයග්‍රාහකයන්ට වඩා
මගේ ස්වාමිපුරුෂයා අපේ පුතාගේ ලිට්ල් ලීග් බේස්බෝල් කණ්ඩායම පුහුණු කරන විට, ඔහු, වසර අවසාන ත්‍යාගයක් වශයෙන් ක්‍රීඩකයින්ට සාදයක් පිරි නමමින් වාරය පුරා ඔවුන් දැක්වූ දියුණුව අගය කළේය. අපේ ළාබාලතම ක්‍රීඩකයෙක් වන ඩස්ටින්, එම සාදය අතරතුර මා වෙත පැමිණියේය.
”අපි අද තරඟය පැරදුනේ නැද්ද?”
“ඔව්, අපි පැරදුණා” කියා මම පිළිතුරු දුන්නෙමි.
“නමුත් ඔබගේ උපරිමයෙන් ක්‍රීඩා කිරීම ගැන අපට ඔබ ගැන ආඩම්බරයි”…
මුදවා ගැනීමේ මෙහෙයුම
ඕස්ට්‍රේලියාවේ පිහිටි ගොවිපළ සත්ත්වයන් මුදවා ගැනීමේ සංවිධානයක ස්වේච්ඡා සේවකයන් අපිරිසිදු වූ එකට ගැට ගැසුණු ලොම් සහිත රාත්තල් හැත්තෑපහකට වඩා බරින් යුත් ඉබාගාතේ යන බැටළුවෙකු සොයා ගන්නා ලදී. මුදවා ගැනීමේ සේවකයන් සිතුවේ බැටළුවා අවම වශයෙන් වසර පහක් තිස්සේ අමතක කර අතහැරදමා සිටිය බවටයි. උගේ බර ලොම් ඉවත් කිරීමේ අපහසු ක්‍රියාවලිය හරහා ස්වේච්ඡා සේවකයන් ඌව සැනසූහ. උගේ බරින් නිදහස් වූ පසු “බැරැක්”…
දෙවියන්වහන්සේගේ වචනයේ බලය
1968 වසරේ නත්තලට පෙර දිනයේදී, ඇපලෝ 8 යානයේ ගගනගාමීන් වන - ෆ්‍රෑන්ක් බෝමන්, ජිම් ලවෙල් සහ බිල් ඇන්ඩර්ස් - චන්ද්‍ර කක්ෂයට ඇතුළු වූ පළමු මිනිසුන් බවට පත් වූහ. ඔවුන් සඳ වටා දස වතාවක් ගමන් කළ අවස්ථාවේදී, ඔවුන් චන්ද්‍රයාගේ සහ පෘථිවියේ පින්තූර ලබා ගත්හ. සජීවී විකාශනය අතරතුර, ඔවුන් උත්පත්ති 1 වැනි පරිච්ඡේදය මාරුවෙන් මාරුවට කියවන ලදී. එම සිදුවීමේ හතළිස් වැනි සංවත්සර…
අන්‍යෝන්‍ය දිරිගැන්වීම
තවත් සතියකට පසු තවත් සෞඛ්‍යමය පසුබෑමකට ලක්ව, මම සෝෆාව මත වැතිරුණෙමි. කිසිම දෙයක් ගැන සිතීමට මට අවශ්‍ය නොවීය. මම කිසිවෙකු සමඟ කතා කිරීමට පවා කැමති නොවීමි. මට යාච්ඤා කරන්න පවා අපහසු විය. මම රූපවාහිනිය ක්‍රියාත්මක කළද, අධෛර්ය සහ සැකය මගේ ශරීරයේ අමාරුකම් වලට එකතු වී තිබුණේය. කුඩා දැරියක් ඇගේ බාල සොහොයුරා සමඟ කතා කරන ආකාරය දැක්වෙන වෙළඳ දැන්වීමක් මම නැරඹීමට…
කල්පවත්නා බලාපොරොත්තුව
වෛද්‍යවරුන් විසින් සිව් හැවිරිදි සොලමන්ට ඩුෂන් නම්වූ මාංශ පේශි දුර්වල වීමේ රෝගයක් ඇති බව හඳුනා ගන්නා ලදී. (ඩුෂන් මස්කියුලර් ඩිස්ට්‍රොෆි DMD යනු මූලික වශයෙන් පිරිමි ළමයින්ට බලපාන දරුණු මාංශ පේශි ආබාධයකි). වසරකට පසුව, වෛද්‍යවරු පවුලේ අය සමඟ රෝද පුටු ගැන සාකච්ඡා කළහ. නමුත් සොලමන්, ඔහුට රෝද පුටුවක් භාවිතා කිරීමට අවශ්‍ය නොවන්නේය කියා විරුද්ධ විය. පවුලේ අය සහ මිතුරන් ඔහු වෙනුවෙන්…
සහයෝගය වඩාත් යහපත්
තනිව වැඩ කරන මවක් වන මාරිට සභාවේ දේව මෙහෙයක් හෝ බයිබල් පාඩමක් අතපසු වුණේ කලාතුරකිනි. සෑම සතියකම, ඇය තම දරුවන් පස්දෙනා සමඟ බස් රථයකින් දේවස්ථානයට පැමිණ, දේවස්ථානය සැකසීමට සහ පිරිසිදු කිරීමට උදව් කළාය.
එක් ඉරුදිනක සභා පාලකතුමා මාරිට පැවසුවේ දේවස්ථානයේ ඇතැම් සාමාජිකයන් ඇයගේ පවුලට තෑගි ලබා දුන් බවයි. එක් යුවළක් පවුලට අඩු කුලියට නිවසක් ලබා දුන්නෝය. තවත් යුවළක් ඇයට ඔවුන්ගේ…